මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 ආසාදිතයන් ගණන ලක්ෂ 06ක් ඉකමවා තිබේ.
ඒ ඊයේ වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයන් 840 දෙනාද සමගය.
ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 600,203ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිල වාර්තාවේ දැක්වේ.
1









