චීනයේ කොරෝනා යළි හිස ඔසවයි

චීනයේ කොරෝනා යළි හිස ඔසවයි

මේ වනවිට යළිත් චීනයේ කොවිඩ්-19 වෛරසය සීග්‍රයෙන් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

මෙම සීග්‍ර පැතිරීම හේතුවෙන් ෂැංහයි නගරය මාසයක පමන කාලයක් වසා තිබූ අතර මේ අවස්ථාව වනවිට චීනයේ බීජිං අගනුවරද වසංගත ව්‍යාප්තිය ඉහළ යමින් ඇති බව වාර්ථා වේ.

බීජිං අගනුවර කොවිඩ් ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් හුදකලා කිරීමේ කටයුතු සමඟ බීජිං නිළධාරීන් දැඩි ලෙස කාර්යබහුල වී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්