කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් – ජාතික රෝහල කොවිඩ් රෝගීන්ගෙන් පිරෙයි

කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් – ජාතික රෝහල කොවිඩ් රෝගීන්ගෙන් පිරෙයි

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක දෙකේ ඇඳන් සියල්ලම කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් ඇතැයි එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

මේ වනවිට තවත් කොවිඩ් රැල්ලක් ඇතිවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබෙන බවත් ඊට මුහුණ දීම සඳහාත් එය පැතිරීම වැලැක්වීම සඳහාත් ඇති හොඳහ විසඳුම කොවිඩ් එන්නත් ලබා ගැනීම යැයිද ඔහු අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්