රටේ වර්තමානයේ පවතින කොවිඩ් 19 තත්වය සැලකිල්ලට ගෙන යළි මුව ආවරණ පැලඳීම අනිවාර්ය කර තිබේ.
ඒ අනුව පොදු ස්ථානවල, ගෘහස්ථ රැස්වීම්වලදී සහ පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
ශ්‍රී ලංකාව තුළ සතියක පමණ කාලයක සිට කොවිඩ් 19 වයිරසය පැතිරෙමින් තිබේ.
1









