පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට විශේෂයි…

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට විශේෂයි…

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

‍ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයකු කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද ඔහුට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් නිරෝධායනය නොවී තම රාජකාරි කටයුතුවල නිරත වීමට අවස්ථාව හිමිවෙයි.

කෙසේ වෙතත්ව එම ආශ්‍රිතයා, තමාට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණයකට ලක්විය යුතු බවද එම මාර්ගෝපදේශවල දැක්වෙයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්