Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable
ජනතාවගේ පරමාධිපත්‍යය කියන්නේ ඉතා කුඩා කණ්ඩායමක් නොවන බව නීතිඥ සංජය නල්ලපෙරුම අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (28) කොළඹදී පැවති ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සංජය නල්ලපෙරුම, “යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන...
Read more