ලාල්කාන්ත සහ හඳුන්නෙත්ති අමාත්‍යවරුන්ගෙන් දැඩි ප්‍රකාශයක්

ලාල්කාන්ත සහ හඳුන්නෙත්ති අමාත්‍යවරුන්ගෙන් දැඩි ප්‍රකාශයක්

ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයන් ජනතාවට දැඩිව වගකියන බවත්, කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් පසුගිය දිනයක කර තිබූ ප්‍රකාශය දැඩිව හෙළා දකින අතර, ඔහු එම ප්‍රකාශය නිවැරදි කළ යුතු බවත් අවධාරණය කර තිබේ.

ඊයේ (11) රාත්‍රියේ විකාශනය කළ සිරස රූපවාහිනියේ ඉලක්කය වැඩ සටහනට සහභාගී වූ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම “මුග්ධ කතාවක්” බව ය. එමෙන් ම, අමාත්‍ය ලාල් කාන්ත ප්‍රකාශ කර තිබුණේ කඩුවෙල නගරාධිපතිවරයාගේ ප්‍රකාශය හෙළා දකින බවයි.

ඉලක්කය වැඩ සටහනේ සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn