පනත් කෙටුම්පත් තුනකට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ කථානායක කාර්යාලයට

පනත් කෙටුම්පත් තුනකට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ කථානායක කාර්යාලයට

ආගමන හා විගමන පනත් කෙටුම්පත, ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණ තුන මේ වනවිට පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලය වෙත ලැබී ඇතැයි වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත් තුන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ ඉදිරියේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්