උණුසුම් පුවත්

කජ්ජාගේ පුතා විදෙස් ගිනිඅවියක් සමග අත්අඩංගුවට

පසුගිය වසරේදි වෙඩි ප්‍රහාරයකින් මියගිය විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් “මිද්දෙණියේ කජ්ජා” නැමැත්තාගේ පුතා විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සමග තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගිනි අවිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ආත්ත් තංගල්ල...

Read more

අද දවසේ කාටුනය