මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරයට

මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරයට

අයිස් මත්ද්‍රව්‍ය ජාවාම සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව, ඔහු ඔක්තෝබර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn