ශ්රී ලංකාව ලෝකයා ඉදිරියේ ම්ලේච්ඡ රාජ්යයක් ලෙස නම් කිරීමට හේතු වූ 1983 කළු ජූලිය පිළිබඳව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයක් පැවැත්වූ අතර, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා අධිකරණය පිළිබඳව විකෘති අර්ථකථන දෙමින් යළි කරළියට පැමිණ සිටී.
මහින්ද රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වූ හෙල්පින් හම්බන්තොට මූල්ය වංචාව පිළිබඳව සිර දඬුවම් නියම කළ යුතුව තිබූ බවත්, එසේ නොකිරීම පිළිබඳව ජාතියෙන් සමාව අයදින බවත් සරත් නන්ද සිල්වා ප්රසිද්ධියේ ප්රකාශ කරනු ලැබුවේ 2014 වසර අගදී ප්රකාශ කරනු ලැබීය. ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට අධිකරණය මගින් දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් වෙනත් විකෘති අර්ථකථන ලබා දීමට සරත් නන්ද සිල්වා ඉදිරිපත් වී සිටී.
කළු ජූලිය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේ දී බොහෝ කරුණු ඉදිරිපත් වූ අතර, එම විනාශය අළලා නිෂ්පාදනය කළ ටෙලි නාට්යයක සහ සරුංගලය චිත්රපටයේ වීඩියෝ කොටසක් පහතින් දැක්වේ.






