2027 අයවැය පළමු වර කියවීම අද පාර්ලිමේන්තුවේදී

2027 අයවැය පළමු වර කියවීම අද පාර්ලිමේන්තුවේදී

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය.

මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර දිසානායක විසින් නොවැම්බර් 12 වැනිදා අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn