හිටපු ඇමති බැසිල් රාජපක්ෂට අයත් බව කියන මාතර පිහිටි ‘බ්‍රවුන්ස් හිල්’ ඉඩම පරිහරණය අත්හිටුවීමට පියවර ගන්නා බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇති අතර ඒ පිළිබඳ හිමිකම් ඉදිරිපත් කිරීමට දින 14ක කාලයක් ලබා දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
164










