මේරි ලූඩ්ස් වික්‍රමසිංහ සහ රනිල් වික්‍රමසිංහ සුහද මාරුවක ද?

මේරි ලූඩ්ස් වික්‍රමසිංහ සහ රනිල් වික්‍රමසිංහ සුහද මාරුවක ද?

මේරි ලූඩ්ස් වික්‍රමසිංහ හෙවත් ශිරන්ති රාජපක්ෂ ඊයේ (06) අලුයම දිවයිනට පැමිණි අතර, රනිල් වික්‍රමසිංහ හදිසියේ ම සිංගප්පූරුව බලා පිටත්වීම පිළිබඳව දේශපාලන නිරීක්ෂකයින්ගේ විශේෂ අවධානය යොමු වී ඇත.

ශිරන්ති රාජපක්ෂ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා බව කියමින් සිංගප්පූරුව වෙත ගිය නමුත් නැවත පැමිණ ඇත්තේ මැලේසියාවේ සිට ය. රනිල් වික්‍රමසිංහ හදිසියේ ම සිංගප්පූරුව වෙත ගොස් ඇත්තේ ද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බව ප්‍රකාශ කරමිනි. මහ බැංකු කොල්ලයට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ පුරවැසිභාවය ලබා ගෙන සිටී.

Facebook
Twitter
LinkedIn