රාජපක්ෂ පවුලේ සාමාජිකයින් මහජන මුදල් කොල්ල කා ඇති ආකාරය රනිල් මෛත්‍රී පාලන යුගයේ දී එවකට ආණ්ඩුවේ මන්ත්‍රීවරු ආවේගශීලිව හෙළි කරනු ලැබීය.
මේ වනවිට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් පත් වී සිටින නීතිඥ සුජීව සේනසිංහ එලෙස ආවේගශීලීව පාර්ලිමේන්තුවේදී රාජපක්ෂලා හෙළිදරව් කළ ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.
886