කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (05) රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසළදීය.
ඔහු සමග තවත් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
53










