රජය විසින් ආරම්භ කර තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අවම පොලියට ණය ලබා දීමේ ව්‍යාපෘතිය පිළිබඳව බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැති බව හෙළි වී තිබේ.
මෙයට පිළියම් ලෙස කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති තම ෆේස්බුක් ගිණුමේ #AskHandun යනුවෙන් විශේෂාංගයක් හඳුන්වා දෙමින් ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා එම අවකාශය වෙන් කර ඇත.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහන පොලී ණය ලබා දීම සඳහා තවත් රුපියල් මිලියන 13,000ක් ඉදිරි අයවැය යෝජනාවලට එකතු කිරීමට සැලසුම් කර ඇත.
ඒ පිළිබඳව විස්තරය පහතින් දැක්වේ.
හඳුන්නෙත්තිගෙන් අහන්න #AskHandun
ව්‍යාපාරවලට රජයෙන් දෙන ණය ලැබුණු අය කෝ?
96










