උණුසුම් පුවත්

ශිරන්ති කලින්ම ඇප ඉල්ලයි…

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ, අත්අඩංගුවට ගැනීමටත් පෙරම තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ. සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

Read more

අද දවසේ කාටුනය