කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සිදුකරඇති විවිධ අක්‍රමිකතා හා දුෂණ සම්බන්ධයෙන් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (13) ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත.
මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් මෙම අක්‍රමිකතා හා දුෂණ සිදු කර ඇති බව එම පැමිණිලිවල සදහන් වේ. මෙම ලිපිගොනු වල පැමිණිලි 12 ක් අඩංගුබව වාර්තා වේ.
මේ අතර පසුගියදා පැවති කැබිනට් රැස්වීමටද මර්වින් සිල්වා අමාත්‍ය වරයා සහබාගී වී නොමැත.
ආශ්‍රිත පුවත්
කැලණියේ දෙපැත්තෙම කට වැහුවා - සිරිසේන
මන්ත්‍රීන්ට මර්වින්ගෙන් රතු එළියක්
මර්වින් විරෝධය රාජපක්ෂ ගැටුමක් !
9









