අද උදෑසන වරකාපොල නගරය ආසන්නයේදී ලංගම හා පෞද්ගලික බස් රථ දෙකක් ගැටී මගීන් 20 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ අය කෑගල්ල හා කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇත. තුවාල කරුවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වේ.
2
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable