කැලණියේ දෙපැත්තෙම කට වැහුවා ‍- සිරිසේන

 

කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරුන් අතර ඇතිවී තිබෙන තත්වය පිලිබදව තමන් විසින් ඉදිරි දින කිහිපය ඇතුළත සාධාරණ විසඳුමක් ලබාදෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අමාත්‍ය වරයා මේ බව පැවසුවේ ඊයේ (11) සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඔහු වැඩිදුරටත් සදහන් කලේ උද්ගතවී ඇති තත්වය පිළිබද මාධ්‍යයට ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන ලෙස දෙපාර්ශවයටම තමන් දැනුම් දුන් බවයි.

ආශ්‍රිත පුවත්

මර්වින්ටත් රාජපක්ෂ ප්‍රහාරයක්

මන්ත්‍රීන්ට මර්වින්ගෙන් රතු එළියක්

මර්වින් විරෝධය රාජපක්ෂ ගැටුමක් !

මර්වින් තුරුලෙන් මිදී වමාරයි

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්