උණුසුම් පුවත්

අධිකරණයෙන් කට්ටි පනින බැසිල්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසියෙන් නිල් නිවේදනයක්

අධිකරණය මඟ හරිමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය විසින් නිල් නිවේදනයක් නිකුත් කර ඇති බව පොලිසිය නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල පවසන්නේ, මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන...

Read more

අද දවසේ කාටුනය