සජිත් ප්‍රමුඛ විපක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා කුඩුවෙයි…

සජිත් ප්‍රමුඛ විපක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා කුඩුවෙයි…

රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පක්ෂවලට පවතින ජාත්‍යන්තර සමීප සඹඳතා කිසිවක් ජාතික ජන බලවේගයට නොමැති බව පසුගිය කාලයේ දිගින් දිගටම ප්‍රචාරය කළද මේ වනවිට ඔවුන් අන්ත අසරණ වී ඇති ආකාරය කරුණු සහිතව හෙළි කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඔන්ඩ්‍රේ ෆැන්ච් ඊයේ (18) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබුණේ ප්‍රතිපත්තිමය පදනම් මත ආණ්ඩුව විවේචන එල්ල කළ හැකි මාතෘකා තිබුණද විපක්ෂයට ඒ කිසිවක් පිළිබඳව අවබෝදයක් නොමැති බවත්ය සාධනීයව මැදිහත්වීමක් නැති බවත්.

නිදර්ශනයක් වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත කරගෙන තිබුණද විපක්ෂයේ මන්ත්‍රීවරු 45 දෙනෙකු පමණ පිරිකට ඒ පිළිබව කිසිඳු අවබෝදයක් නොතිබුණු බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයා ඒ පිළිබඳව දැක්වූ සම්පූර්ණ අදහස් පහත වීඩියෝවේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්