කෙඳිරි ගාන්න අලුතින් කල්ලියක්

කෙඳිරි ගාන්න අලුතින් කල්ලියක්

සුන්බුන් විපක්ෂයේ කල්ලි ගණනාවක් නැවත ඒකාබද්ධ වීමක් පිළිබඳව මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ මූලිකත්වයෙන් පැවති මාධ්‍ය හමුවක දී දැනුම් දෙනු ලැබීය.

මෙයට පෙර අවස්ථා ගණනාවක සිට මේ ආකාරයට ම එම පක්ෂ ඒකාබද්ධ වූ බව ප්‍රකාශ කර තිබිණි. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව කියමින් ඔවුන් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කරමින් සිටිති. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කිරීමෙන් අධිකරණයේ පුළුල් ප්‍රතිසංස්කරණවලට එරෙහිව මොවුන් මුලින් ම ඒකරාශී විය.

එම සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කිරීමෙන් පසුව විරෝධතා පැවැත්වීමට තරම් අන්ත අසරණ තත්වයට විපක්ෂ කණ්ඩායම් වැටී ඇත.

Facebook
Twitter
LinkedIn