පැවතියා යැයි කියූ දුම්රිය වැඩ වර්ජනය අවසන් කරලා…

පැවතියා යැයි කියූ දුම්රිය වැඩ වර්ජනය අවසන් කරලා…

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ බවට පැවසූ පැය 48ක සංකේත වැඩ වර්ජනය අවසන් කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් සඳහන් කළේ ඊයේ (18) මාධ්‍යම රාත්‍රියෙන් වර්ජනය අවසන් කෙරුණු බවය.

කෙසේ වෙතත් දුම්රිය වර්ජනයක් පැවතියා යැයි පැවසුවද බොහෝ දුම්රිය කාලසටහන් අනුව ධාවනය වූ බවද දුම්රිය මගිහු සඳහන් කරති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්