ගෑස් හුටපටය – වරද කොතනද?

ගෑස් හුටපටය – වරද කොතනද?

මෙරට ගෑස් වෙළඳපොලේ ඇති වී තිබෙන යම් ප්‍රමාණයක ව්‍යාකුල බව පිළිබඳව විරුද්ධ පක්ෂය ගෙන යන ප්‍රචාර මුළුමනින් ම අසත්‍ය බව කරුණු සහිතව හෙළි කර තිබේ.

මධ්‍යස්ථ විචාරකයින් පෙන්වා දෙන්නේ ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව ගෑස් හිඟයක් හට ගැනීම නිසා ඉන්දියාවේ කර්මාන්ත ශාලා පවා වසා දැමීමට සිදු වූ බවයි. එසේ තිබියදී මෙරට තිබෙන ඇති වී තිබෙන යම් ව්‍යාකුලත්වය ලෝකයේ හට ගෙන තිබෙන අර්බුදය සහ නැව් ගමනාගමනය පිළිබඳව තිබෙන අවිනිශ්චිත බව මත පදනම් වී ඇති බව එම විශ්ලේශකයන් පෙන්වා දී ඇත. අදාළ කරුණු සවිස්තරව දැක්වෙන වීඩියෝව පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්