ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්න ලද මෙම බහුදින යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා හෙට (05) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට නියමිත බව නාවික හමුදාව පවසයි.
Views: 145










