උණුසුම් පුවත්

පාස්කු නඩුවේ චූදිතයන් 25කට එරෙහි විභාගය සම්පූර්ණයෙන් අවසන් – තීන්දුව සැප්තැම්බර් 22

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවේ චූදිතයන් 25කට එරෙහි විභාගයේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (24) තීන්දු කර තිබේ. පාස්කු නඩුවේ විත්තියේ දේශණ අද සවස 6.00ට පමණ අවසන් කර ඇති...

Read more

අද දවසේ කාටුනය