ලොව විශාලතම සර්ප විශේෂ දෙකක් වන බුරුම පිඹුරා , කහ ඇනකොන්ඩා ඇතුලු පිඹුරු වර්ග හතරක් තම රටට ගෙන්වීම තහනම් කිරීමට
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable
ලොව විශාලතම සර්ප විශේෂ දෙකක් වන බුරුම පිඹුරා , කහ ඇනකොන්ඩා ඇතුලු පිඹුරු වර්ග හතරක් තම රටට ගෙන්වීම තහනම් කිරීමට
ලොව ප්‍රමුඛ අන්තර්ජාල සෙවුම් වැඩසටහනක් වන yahoo හි සම නිර්මාතෘ ජෙරි යැන්ග් එහි අධ්ය්ක්ෂක මන්ඩලයෙන් ඉල්ලා අස්වී ඇත. වර්ෂ
චේ ගුවේරා ගේ ප්‍රසිද්ධ නොවූ කාල පරිච්ඡේදය වන අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයේ ගත කල කාලය පිළිබද විස්තර ඇතුළත් කෘතියක් ප්‍රකාශයට පත්වී
අසාර්ථක වූ රුසියානු අඟහරු ගවේෂණ යානයේ සුන්බුන් පැසිෆික් සාගරයට වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි. කෙසේ වෙතත් එහි සියලුම කොටස්
පසුගිය බදාදා (11) උදෑසන ටෙහෙරාන්අගනුවර සිය මෝටර් රථයෙන් ගමන්කරමින් සිටියදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥ වරයාගේ මරණය සම්බන්ධයෙන් ඇමරිකානු
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඇමරිකාණු ජනාධිපතිවරණය සදහා මේවන විට එහි ජනාධිපති බැරක් ඔබාමා සිය ඡන්ද ව්‍යාපාරය පටන්ගෙන ඇත. ඒ සදහා
ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ අලෙවිසැල් තුලදි කාන්තාවන්ගේ පශ්චාත්භායය තියුණු පිහියා යොදා ගනිමින් කැපීමට ලක් කර සැගවී සිටි සැකකරු පීරු රාජ්‍යයේදි අත්අඩංගවට ගැනීමට
අනතරට පත් වූ කොස්ටා කොන්කෝඩියා ඉතාලි මගී නවෘකාව තුළ සිරිවී සිටි මගින් තිදෙනෙක් අනතර සිදුවිමෙන් පැය විසිහතරකට පසු මුදා ගැනීමට
ඉතාලි මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් ‘කොස්ටා කොන්කෝඩියා’ නම් මගී නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි. කපිතාන්
පුද්ගලයින් 4,000කට වැඩි සංඛ්‍යාවක් රැගත් සුඛෝපභෝගී ඉතාලි නෞකාවක් අනතුරට ලක් වි තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, ඉතාලියට බටහරින් සාගරයේදී නෞකාව වැලිපරයක
ඔටේගා ඉකුත් නොවැම්බර් මැතිවරණයෙන් 62%ක ජනවරමක් ලබමින් යළි බලයට පත්ව තිබේ. ඉරාන මොහොමඩ් අහමදීන්ජාඩ් ජනාධිපති වරයාද තෙවන වරටත් නිකරගුවාවේ ජනාධිපති
ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩින්ජාඩ් පසුගිය දා ලතින් ඇමරිකානු කලාපයේ රටවල රාජතාන්ත්‍රික සංචාරයක් ආරම්භ කර ඇතැයි විදෙස් වාර්තා කියයි. ඔහුගේ සංචාරයට වෙනිසියුලාව, ඉක්වදෝරය,
ඇමෙරිකානු නාවික සෙබලු පිරිසක් විසින් මරාදමන ලද තලේබාන්වරැන්ගේ මළ සිරුරු කීපයකට මුත්‍රා කිරීමේ දර්ශනයක් ඇතුලත් වීඩියෝවක් හමුවී තිබේ. වාර්තා වන
මිලිමීටර් 7ක් තරමේ කුඩා ගෙඹි වර්ගයක් හදුනා ගැනීමට ඇමරිකානු සත්වගවේෂණ පිරිසකට හැකිවී ඇති බව BBC වාර්ථා සදහන් කරයි. ඔවුන් Paedophryne
ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී බිල් ඩැලේ සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ධවල මන්දිර ආරංචි මාර්ග සදහන්
සමලිංගික චෝදනා එල්ල වී සිටි මලයාසියානු විපක්ෂ නායක අන්වර් එබ්‍රහීම් වසර දෙකක දීර්ඝ නඩු විභාගයකින් පසු අද එම චෝදනාවලින් නිදහස්
ඇමරිකාණු ජනාධිපති බැරක් ඔබාමා මහතා විසින් ආසියානු කලාපයේ ආරක්ෂාව කෙරෙහි අමෙරිකාවේ මැදිහත්වීම පුළුල් කරන බවට ඊයේ (07) ප්‍රකාශ කිරීමත් සමග ඒ
වියට්නාම ජාතිකයෙකුගේ පාදයක වු දැවැන්ත ගෙඩියක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට ඇමරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත්වී ඇත. කිලෝග්‍රෑම් 90ක පමණ බරකින් යුත්තවූ මෙම ගෙඩිය
ජනවාරී මස 30 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉතාලියේ වෙසෙන විදේශිකයින්ගෙන් වාර්ෂිකව යූරෝ 80 සිට 200 දක්වා බදු මුදල්
එංගලන්තයේ පල්ලිවල ඇති යකඩ හා ලෝහ ද්‍රව්‍ය ක්‍රමයෙන් සොරකම් කරන බව එරටින් ලැබෙන වාර්තා සදහන් කරයි. 2008 වසරේදී යකඩ සොරකම්
ෆේස් බුක් (facebook) සහ ට්විටර් (twitter) වෙබ් අඩවි භාවිත කිරීම හානිදායක බව ස්කොට් ලන්ත ගුරුවරුන්ට එරට ද්විතීයික අංශ ගුරුවරුන්ගේ
උතුරු කොරියානු නව නායක කිම් ජොන් උන්ට සහාය පලකරමින් උතුරු කොරියාව පුරා රැළී පැවැත්වෙන බව උතුරු කොරියානු මාධ්‍ය සඳහන් කරයි.
වෙරළට ගොඩගැසූ මසුන් දහස්ගණනකින් උතුරු නෝර්වේ හි පිහිටි මුහුදු වෙරළක් වැසී ගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මේ ආකාරයෙන් වෙරළට
2011 වසරේ බ්‍රිතාන්‍යයේ සිදුවී ඇති දික්කසාදවීම් සියල්ලෙන් 1/3 කට වගකිව යුත්තා ලෙස facebook නම් කර ඇත. මෙම සමීක්ෂණය කර ඇත්තේ