ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරය කමිසයකින්

 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඇමරිකාණු ජනාධිපතිවරණය සදහා මේවන විට එහි ජනාධිපති බැරක් ඔබාමා සිය ඡන්ද ව්‍යාපාරය පටන්ගෙන ඇත. ඒ සදහා ඔහු ගේ රුව සහිත කමිසයකින් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිතව ඇත.

පෙබරවාරි මස 7 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ පටන් ගැන්ම කමිසයකින් ආරම්භවනු ඇත. මෙම කමිසය නිර්මාණය කරනු ලැබ ඇත්තේ, 30 හැවිරිදි ජනප්‍රිය ගායිකා ‍බියොන්සේ නෝව්ල්ස් – Beyonce Knowles විසිනි.

කෙසේ වෙතත් මෙම කමිසය බැරක් ඔබාමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය දෙන සැමට අමෙරිකානු ඩොලර් 45 ක මිලකට ‍ලබා ගත හැක.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්