රුපියල් තිස් එක්ලක්ෂයක් පමණ වටිනා ඇමෙරිකා ඩොලර් තොගයක් නීතිවිරෝදී ලෙස සිංගප්පූරුව බලා ගෙන යාමට තැත්කළ අයෙක් අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් ඊයේ (15) පස්වරුවේ සමත්වී ඇත.
ඔහු 31 වන වියේ පසුවණ කුරුණෑගල ව්‍යාපාරිකයෙකුවණ අතර ඔහු සැකපිට අත්අඩංගුව ගත් බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සදහන්කරයි.
4









