ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ අලෙවිසැල් තුලදි කාන්තාවන්ගේ පශ්චාත්භායය තියුණු පිහියා යොදා ගනිමින් කැපීමට ලක් කර සැගවී සිටි සැකකරු පීරු රාජ්‍යයේදි අත්අඩංගවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය සමත්වී ඇත.
ජොනිඩී ගිලියන් නම් මෙම සැකකරු 2011 වසරේ පෙබරවාරි – ජූලි අතර කාලසීමාවේදී සාප්පු සවාරියේ යෙදී සිටි තරැණියන් 13 දෙනෙකුට පමණ මෙම ප්‍රහාරයන් එල්ල කර ඇත.
සැකකරු විසින් මෙම ප්‍රහාර එල්ල කිරීමට පෙර ප්‍රහාරයට ලක්වූවන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට සමත්වී ඇති අතර ප්‍රහාරයන්ට ලක්වූ සියල්ලන්ම වයස අවුරුදු 25ට අඩු කාන්තාවන් වීමද විශේෂත්වයකි.
3









