ෆේස් බුක් (facebook) සහ ට්විටර් (twitter) වෙබ් අඩවි භාවිත කිරීම හානිදායක බව ස්කොට් ලන්ත ගුරුවරුන්ට එරට ද්විතීයික අංශ ගුරුවරුන්ගේ වෘතීය සමිති අනතුරු අගවා තිබේ.
පමණට වඩා ගුරුවරුන්ගේ පෞද්ගලික තොරතුරු හෙළිදරව් වන බවත් සිසුන්ට ගුරුවරුන්ගේ තොරතුරු පමණට වඩා දැනගැනීමට ලැබෙන බවත් එම සමිති පෙන්වා දෙයි.
4









