එංගලන්යේ පල්ලිවල යකඩ අඩුවේ

එංගලන්තයේ පල්ලිවල ඇති යකඩ හා ලෝහ ද්‍රව්‍ය ක්‍රමයෙන් සොරකම් කරන බව එරටින් ලැබෙන වාර්තා සදහන් කරයි.

2008 වසරේදී යකඩ සොරකම් කිරීමේ සිදුවීම් 2400 ක් වාර්තා වී තිබූ අතර 2011 වසර අවසානයේදී එය 2500 දක්වා වර්ධනය වී ඇති බව එරට රක්ෂණ සමාගම් පෙන්වා දෙයි.

එක්සෙක්ස්, චෙල්මිස්ෆෝර්ඩ් සහ දියෝකිසිය වැනි ප්‍රදේශ වලින් මෙම යකඩ සොරකම් කිරීමේ සිදුවීම් බහුලව සිදුවී ඇති බව රක්ෂණ සමාගම් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Facebook
Twitter
LinkedIn