ඉතාලි මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් ‘කොස්ටා කොන්කෝඩියා’ නම් මගී නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.
කපිතාන් වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ නෞකාව දියබත්කර එය අතහැරදැමීම තුළින් සිදු කළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙනි. ඉතාලියට බටහිරින් පිහිටි මුහුදු තීරයේදී මෙම නෞකාව පසුගිය සිකුරාදා අනතුරට පත්වන විට එහි මගීහු 4000ක් ගමන් කරමින් සිටියහ. සහන සේවකයින් පවසන්නේ, නෞකාවේ ගමන්ගත් පුද්ගලයින් 40 දෙනෙකු තවමත් අතුරුදන් බවයි.
5









