ඇමරිකාව පිඹුරන්ටත් බයලු !

ලොව විශාලතම සර්ප විශේෂ දෙකක් වන බුරුම පිඹුරා , කහ ඇනකොන්ඩා ඇතුලු පිඹුරු වර්ග හතරක් තම රටට ගෙන්වීම තහනම් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය පසුගියදා තීරණය කලේය. තම නිවසේ සුරතල් සතුන් සේ  ඇති කිරීමට ඇමරිකානුවන් විසින් ගෙන්වන මෙම යෝධ සර්පයන් නිවෙස් වලින් මිදී කැලෑ වැදීමෙන් පසු විශාල වර්ධනයක් ලබා ඇති බවත් එමගින් පරිසරයේ සමතුළිත භාවයට බරපතළ අනතුරක් සිදුවී ඇති බවත්  ඇමරිකානු මතස්‍ය සහ වනසත්ව සේවාව පවසයි.

Facebook
Twitter
LinkedIn