ගිලුණු නැවේ තිදෙනකු පණපිටින්

අනතරට පත් වූ කොස්ටා කොන්කෝඩියා ඉතාලි මගී නවෘකාව තුළ සිරිවී සිටි මගින් තිදෙනෙක් අනතර සිදුවිමෙන් පැය විසිහතරකට පසු මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී ඇත. නෞකාවේ කාර්යමණ්ඩලයේ සේවකයෙක් සහ කොරියානු ජාතික යුවලක් මෙසේ බේරාගැනීමට සමත් වූ බව ඉතාලි පොලිස් වාර්තා පවසයි.
මේ අතර මගීන් සියල්ලම ඉවත් කිරීමට පෙර නෞකාවෙන් පිට වී යැයි චෝදනා කර නවුකාවේ කපිතාන් වරයා අත්අඩංගවට ගැනීමට ඉතාලි අරක්ෂක අංශ පියවරගෙන තිබේ. මගින් 4000 රැගෙන සංචාරය කරමින් තිබූ කොස්ටා කොන්කෝඩියා මගී නෞකාව ජලයේ සැගව තිබූ ගල් පර්වතයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්