චීනයෙන් ඔබාමාට රතු එළියක්

ඇමරිකාණු ජනාධිපති බැරක් ඔබාමා මහතා විසින් ආසියානු කලාපයේ ආරක්ෂාව කෙරෙහි අමෙරිකාවේ මැදිහත්වීම පුළුල් කරන බවට ඊයේ (07) ප්‍රකාශ කිරීමත් සමග ඒ පිළිබදව චීනය අනතුරු අගවා ඇතැයි වාර්තා වේ.

චීනය පවසන්නේ ආසියානු කලාපය කෙරෙහි අමෙරිකාවේ මැදිහත්වීම පුළුල් කරන ආකාරයේ මැදිහත්වීමක් කලාපීය සාමය අනතුරේ හෙළන්නක් බවත් තම රට ඊට එරෙහිව ගැනීම හැකි සෑම ක්‍රියාදාමයක්ම ගන්නා බවත් ප්‍රකාශ කර ඇත.

 

 

Facebook
Twitter
LinkedIn