උණුසුම් පුවත්

මන්ත්‍රී සුගත් වසන්ත පොදු රාජ්‍ය මණ්ඩලයේදී සම්මානයට පාත්‍රවෙයි…

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය `නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' (CPA New Parliamentarian Award 2026) හිමිව තිබේ. මෙම සම්මානය පිරිනමා ඇත්තේ, පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම...

Read more

අද දවසේ කාටුනය