අද (06) මේ වනවිට තවත් කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් 257ක් වාර්තා වී තිබේ.
ඔවුන් 257දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන්ය.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 9,749ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 5,474දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 13,227කි.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති ආසාදිතයින් ගණන 30කි.

178










