එරාන් සහසුද්දෙන්ම කියා දෙයි

එරාන් සහසුද්දෙන්ම කියා දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු දේශපාලන බලපෑමකින් තොරව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ගෙන යන බවත්, වංචා දූෂණවලට තිත තබා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්නා බවත් අවධාරණය කෙරේ.

ක්‍රිකට් පරිවර්තනීය කමිටුව පිහිටුවීමෙන් පසුව, ගෙවී ගිය කාලය තුළ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට එම කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න පැහැදිලි ඍජු පිළිතුරු ලබා දුන්නේය. එම වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn