ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.66ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 176.72ක් ලෙසත් සටහන් වී තිබේ.
වත්මන් දේශපාලන අර්බුදය නිසා ඇති වී තිබෙන දේශපාලන අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමක් ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වාදෙති.
18











