පාර්ලිමේන්තුවේ සම්මත වූ තේරීම් කාරක සභාව මෙන්න

පාර්ලිමේන්තුවේ සම්මත වූ තේරීම් කාරක සභාව මෙන්න

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 12 දෙනෙකුගෙන් සමන්විත තේරීම් කාරක සභාව අද (23) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 121ක් දෙනෙක්ගේ ඡන්දයෙන් සම්මත වූ අතර එම සම්මත වූ නාමලේඛනය පහතින් පල වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය

දීනේෂ් ගුණවර්ධන, එස්.බී දිසානායක, නිමල් සිරිපාලද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංස යන මහත්වරු.

එක්සත් ජාතික පක්ෂය

ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, රිශාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක යන මහත්වරු.

දෙමළ ජාතික සන්ධානය

මාවෙයි සේනාධිරාජා මහතා

ජනතා විමුක්ති පෙරමුණ

විජිත හේරත් මහතා

Facebook
Twitter
LinkedIn