අදත් පාර්ලිමේන්තුවට මහින්ද පිලේ 86යි

අදත් පාර්ලිමේන්තුවට මහින්ද පිලේ 86යි

අද (23) පෙරවරු 10.30ට රැස්වූ පාර්ලිමේන්තු සභාවාරය සඳහා මහින්ද පිලේ මන්ත්‍රීවරුන්ගෙන් සහභාගී වී ඇත්තේ මන්ත්‍රීවරු 86 දෙනෙකු පමණි.

මීට පෙර පාර්ලිමේන්තුව රැස්වූ නොවැම්බර් 14, 15, 16 සහ 19 දිනවලද මෙලෙසම මෛත්‍රී  – මහින්ද පිලේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට සහභාගීවීමෙන් වැළකී සිටි අතර අද දින එලෙසම එම කණ්ඩායමේ මන්ත්‍රීවරු  17දෙනෙකු පමණ පිරිසක් පාර්ලිමේන්තුවට සහභාගීවීමෙන් වැළකී සිටි තිබේ.

Facebook
Twitter
LinkedIn