කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබූ තේරීම් කාරක සභාවේ නාමලේඛනයට පක්ෂව ඡන්ද 121ක් ලැබී තිබේ.
එයට විරුද්ධව ඡන්ද කිසිවක් නොලැබුණ අතර මන්ත්‍රීවරු 103න් දෙනෙකු පාර්ලිමේන්තුවේ ඡන්ද විමසන අවස්ථාවේ සහභාගී වී සිටියේ නැත.
මෛත්‍රී – මහින්ද පිලේ මන්ත්‍රීවරු මෙම ඡන්ද විමසීමට මුහුණ නොදී පාර්ලිමේන්තුවෙන් පිටව ගිය අතර අද දින ඡන්ද විමසීමේදීද අනාවරණය වූයේ ඊනියා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 113ක බහුතරය නොමැති බවය.
12










