“මට තනියම වැඩකරන්න බැහැ… නියෝජ්‍ය කතානායකවරයෙන් ඕනා…”

“මට තනියම වැඩකරන්න බැහැ… නියෝජ්‍ය කතානායකවරයෙන් ඕනා…”

තමන්ට තනිව කටයුතු කළ නොහැකි බැවින් නියෝජ්‍ය කතානායකවරයකු ඉක්මණින්ම අවශ්‍යව ඇතැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (11) ප්‍රකාශකර තිබේ.

නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් කටයුතු කළ තිලංග සුමතිපාල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපතිවරයා විසින් මෙතෙක් තමන්ට නොදැන්වු නිසා එම තනතුරට අලුතින් අයෙකු පත්කර ගැනීමට නොහැකි වී ඇතැයි ද කතානායකවරයා ප්‍රකාශ කර ඇත.

Facebook
Twitter
LinkedIn