අද (24) දිනයේ නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ වාර්තාවට අනුව ඊයේ (23) දිනයේ පුද්ගලයින් 45 දෙනෙකු මරණයට පත්ව තිබේ.
කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 27 දෙනෙකු ඒ අනුව මරණයට පත්ව ඇත.
ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළ ගොස් තිබේ.
0











