නිවෙස්වල හෝ රෝහල්වලදී ජීවිතක්ෂයට පත්වන මෘතදේහවලට අදාළව සිදුකරන PCR පරීක්ෂවල ප්‍රතිඵල වාර්තා ලැබීමට ප්‍රමාදවීම නිසා එම මෘතදේහ රෝහල්වල ගොඩගැසෙමින් තිබෙන බව වාර්තා වේ.
මීට දින 03කට පමණ පෙර ලබාගත් PCR පරීක්ෂවල ප්‍රතිඵල වාර්තා නොලැබීම නිසා මේ වනවිටත් පානදුර මූලික රෝහලේ මෘතදේහ කිහිපයක්ම තැනපත් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
2,647










