ඇඳිරිනීතිය ඉවත් කළත් පොලිස් බලප්‍රදේහ 28ක් නිවාස යෝජනා ක්‍රම 05ක් තව දුරටත් ලොක්ඩවුන්

ඇඳිරිනීතිය ඉවත් කළත් පොලිස් බලප්‍රදේහ 28ක් නිවාස යෝජනා ක්‍රම 05ක් තව දුරටත් ලොක්ඩවුන්

රට තුළ උද්ගතව ඇති කෝවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් මේ වනවිට පනවා ඇති ඇඳිරිනීතිය හෙට (09) අළුයම 05ට ඉවත් කළත් ඇඳිරිණීතිය පවනා තිබූ ප්‍රදේශවල පොලිස් බලප්‍රදේශ 28කුත් නිවාස යෝජනා ක්‍රම 05කුත් තව දුරටත් හුදකලා කර තැබීමට තීරණය කර ඇත.

එම ප්‍රදේශ පහති පරිදි වේ.

Facebook
Twitter
LinkedIn