බෝගම්බර බන්ධනාගාරයේද රැඳවියන් 07 දෙනෙකුට මේ වනවිට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවත් ඔවුන් මේ වනවිට වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහලට යොමු කර ඇති බවත් බන්ධනාගාර බලධාරීහු පවසති.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකු සහ රැඳවියන් 29 දෙනෙකුට මේ වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත.
151










